ලංකාවේ විසදා ගැනීමට තිබූ පොහොර ප්‍රශ්නය මේ වනවිට ඉන්දියාවයි-චීනයයි මැදිහත් වන ප්‍රශ්නයක් දක්වා ඔඩු දුවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ දැන් චීනයයි ඉන්දියාවයි ලංකාවට බලෙන් පොහොර දෙන තත්ත්වයක් මතුව ඇති බවකි.










