SriLankaFirst ලෙස රටේ අධ්‍යාපනය ලොව දිනන අධ්‍යාපනයක් බවට පරිවර්තනය කිරීම උදෙසා දස දහසකට වැඩි පාසල් පද්ධතියට කැපකරු මාපිය ක්‍රමයක් හරහා කැප කරුවන් දස දහසකට වැඩි පිරිසක් බිහි කිරීමත් ඒ හරහා පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමත් සිය අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ADVERTISEMENT