ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නුගේගොඩ ජනතාව ඊයේ රාත්‍රියේ වීදි බැස උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මීට පෙර මොරටුව, කුලියාපිටිය වැනි ප්‍රදේශවල ජනතාවද මෙවැනිම ආකාරයේ රාත්‍රී විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබිණ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.