දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (21) දිනයේදී වාර්තා කරමින් රෝගීන් 887ක් හමුවූ බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.
මිට පෙර දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 878 දෙනෙකු පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වෙනිදා වාර්තා විය.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,076ක් දක්වා ඉහළ ගොස් ඇත.










