ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙප්‍රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්‍යාගි රුවන්පතිරණ, බාබුරාම් පාන්ට් ඇතුළු නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීය.
2022 වසර සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන වාර්තාව එහිදී විපක්ෂ නායකතුමාට පිළිගැන්වීමද සිදු විය.










