අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා අද (06) දින සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීම සදහා කුරුණෑගල ප්‍රදේශයට පැමිණ සිටියේය.
ඒ අනුව මාවතගම රැස්වීම් කිහිපයක්ද ආමන්ත්‍රණය කිරීමට රෝහිත රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
මෙහිදී ජනතා ප්‍රශ්න විමසූ රෝහිත රාජපක්ෂ මහතා ඒවා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කොට වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.