• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය පුත්තලමට හයිය දෙන්න එයි (PHOTOS)

July 6, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාභය පුත්තලමට හයිය දෙන්න එයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කෘෂි සහ පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස මාරවිල, නයිනමඩම කරදිය බැම්ම පිළිසකර කර දෙන්නැයි  ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලති.

කරදිය බැම්මේ ජල පෙරණය අක්‍රීය වී තිබේ. එය යථා තත්වයට පත් කිරීමෙන් පවුල් සිය ගණනකට පානීය ජලය සහ කුඹුරු අක්කර 2000කට අධික ප්‍රමාණයකට වගා ජලය සපයාගත හැකි බව ජනතාව පෙන්වා දෙති.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස පුත්තලම, මාරවිල පොළ භූමියේ පැවති ජන හමුවට අද (06) පස්වරුවේ එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඔව්හු මේ බව සඳහන් කළහ. හිටපු රාජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මානවේරිය, බංගදෙණිය,  පාලිත රෝහණ මහතා  මාදප්පේ තනිවැල්ලේ දේවාලය අසල සහ ඒ.එච්.එම් රියාස් මහතා පුත්තලම මදුරන්කුලිය පොළ භූමිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

මාදම්පේ පැවති ජන හමුවේ දී හලාවත නගර සභාවේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා වෙත යෝජනාවලියක් භාර දුන්හ.

අශෝක ප්‍රියන්ත මහතා නාත්තණ්ඩිය, මාවින්න ධම්මිස්සර විද්‍යාලය ඉදිරිපිට සහ නිලන්ත ප්‍රනාන්දු මහතා මූදුකටුව ශරීර සුවතා මධ්‍යස්ථානය අසළ සංවිධාන කළ ජනහමුවලට ද එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාවගේ තොරතුරු විමසීය.

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට ගන්නා උත්සාහයට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව  ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ. ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව සම්පත් උත්සව ශාලාව ඉදිරිපිට දී, ජගත් ප්‍රියංකර මහතා සිංගක්කුලිය, වෑකඩ දී සහ අරුන්දික ප්‍රනාන්දු මහතා දංකොටුව නගර මධ්‍යයේ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා හමුවේ මේ බව සඳහන් කෙරිණි.

රට මුහුණ පා ඇති සෙසු අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට දායකවන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

SendShareShare
Previous Post

රෝහිතත් ජන්දෙට (VIDEO)

Next Post

බොරු චෝදනා කළාට මහින්දානන්දට එරෙහිව පරීක්ෂණ ඇරඹේ

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.