තමන් ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බවට දේශපාලන වේදිකාවේ ඇතැමුන් එල්ල කරන චෝදනා අසත්‍ය බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසනවා. (Sri Lanka Latest News)
මීට පෙර ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය තමන්ට හිමිව තිබූ බවත්, දේශපාලනයට ඒමේ වුවමනාව මත එම පුරවැසිභාවය ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි ඩිල්ෂාන් මහතා සඳහන් කර සිටියේ.










