සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා හට හෙට පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
ADVERTISEMENT
හෙට පස්වරු 2ට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම් දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සදහාය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ රැල්ලට බය නම් වැල්ලට නොපැමිණෙන බවත්, කිසිදු බියකින් තොරව සතුටින් පැමිණ කටඋත්තරය ලබා දෙන බවත්ය.