පැලෝපීය නාල-වඳ කොත්තු-කැලණියේ නාගයා නාට්‍යය පෙන්වා ඉකුත් ජනාධිපතිවරණයේදී රටේම ජනතාව රැවැට්ටූ කුඩු නාළිකාව සහ ගංජා නාළිකාව මේ වනවිට ගෙවල්වල සිටින දෙමව්පියන්ව බිය වැද්දීම සදහා අලුත් නාට්‍යයක් ආරම්භ කොට ඇති බව චමීර පෙරේරා මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම අලුත්ම නාට්‍යය අයිස් නාට්‍යය බවය.
ආණ්ඩුව මේ මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් නොඅල්ලා ළමයින්ගේ බෑග් සෙවීමට පොලිසිය කටයුතු කිරීම පිළිබදව ලැජ්ජා විය යුතු බවද ඒ මහතා කීය.