ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කිරීමට පුරවැසි සංවිධාන එකමුතුවේ චමීර පෙරේරා අද පැවැති මාධ්‍ය හමුවකදී කටයුතු කළේය.
එහිදී ගංජා නිතිගත කිරීම සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බවට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කරන ප්‍රකාශ දැඩිව විවේචනය කිරීමට ඒ මහතා පියවර ගත්තේය.










