• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 8ට වෛද්‍යවරුන් 477ක් ඉංජිනේරුවන් 300ක් රට අතහැර ගිහින්! ෆිච් ආයතනය ලංකාව යළිත් පහත හෙළලා! ආණ්ඩුව මොනවද කරන්නේ? විපක්ෂනායක ප්‍රශ්න කරයි! (VIDEO)

December 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය ඉතා අවධානම් මට්ටමක් ලෙස නම් කර ඇති බවත් මේ තත්ත්වය ගැන 2020 සිට විපක්ෂයක් ලෙස මතුකර සිටියත් එවක සිටි පාලකයන් එය විහිළුවට ලක් කරමින් රට නොමඟ යැවූ බවත්, මෙවැනි තත්ත්වයක් තුළ රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

 කවුරු මොන කතා කිව්වත් ජාත්‍යන්තරව සහ දේශීයව මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුව නොමැති බවත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් පවසා ඇත්තේ අප රට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු වන තුරු ආධාර උපකාර කළ නොහැකි බවත් යැයි සිහිපත් කළ විපක්ෂ නායකතුමා, මාස 8ක් තුළ වෛද්‍යවරුන් 477ක්, ඉංජිනේරුවන් 300ක් රට අතහැර ගොස් ඇති බවත් ළමා මන්දපෝෂණය වැඩිවන බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ හිඟය ඇතුළු ගැටලු රාශියක් පවතින බවත් පැවසීය. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ හැම ගැටලුවකටම ඇති එකම විසඳුම මැතිවරණයක් තුළින් නව ජන වරමක් ලබා ගැනීම බවය.

SendShareShare
Previous Post

රෙද්ද උස්සලා ආර්ථිකයන් හැදීම සහ ගංජා ගහලා ජීවත්වීම! ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන සුද්ද සිංහල විග්‍රහයක්! (VIDEO)

Next Post

මෙච්චර කල් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් කොල්ලකෑවා! මහපාරෙදි මාල කැඩුවා! අන්න අද කළුතර උතුර OIC‌ගේ ගෙට මහදවල් පැනලා බිරියට පහරදීලා බඩුත් හොරකම් කරන් ගිහින්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper