අතුරුදන්ව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (17) දිනයේදී මෙම ප්‍රකාශය ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී බදුර්දීන් මහතා සිටින ස්ථානයක් තමන් නොදන්නා බව හකීම් මහතා ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට තිබේ.










