මේ අවස්ථාවේ කවුරුන් හෝ ආණ්ඩුවට එකතු වන්නේ නම් ඒ යන්නේ ඩීල් එකක් දාගෙන සාක්කුව පුරවා ගැනීමට බව හේෂා විතානගේ මහතා පැවසීය.
සජබෙ කිසිවකුත් ආණ්ඩුවට එක් නොවන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම ජනාතාවට කිසිදු සහනයක් නොමැති අයවැය පරාජයට පත් කිරීමට සජබය කටයුතු කරන බවද ඒ මහතා කීය.