• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මැදුරට පැන්නා කියපු නීතීඥ බෝපගේ වෙනුවෙන් සාලිය පීරිස් එක්ක නීතීඥවරු 50ක් පෙනී සිටී!

November 17, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති මැදුරට පැන්නා කියපු නීතීඥ බෝපගේ වෙනුවෙන් සාලිය පීරිස් එක්ක නීතීඥවරු 50ක් පෙනී සිටී!
Share on WhatsAppShare on Facebook

අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ  59 වන  සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ නීතිඥවරයාට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කළේය. 

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ නුවන් බෝපගේ මහතාට විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීමට ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධතාවය ප්‍රකාශ කළේය.

ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ පසු අධිකරණයට භාර වූ අයෙකු බවත්, පොලීසිය එම සැකකරුව අත්අඩංගුවට නොගත් බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු නීතිඥවරයෙක් වන බැවින් අධිකරණය මග හරින බවට කරුණු තිබෙනවාදැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම පුද්ගලයන් අපහසුතාවයට පත් කරන නියෝග නොඉල්ලන ලෙසත්, සැකකරු අධිකරණය මග හරියිකියා හැගෙයි නම් අවශ්‍ය නියෝග තමන්  ලබා දෙන බවත් ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බෝපගේ වෙනුවෙන් නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුලු නීතීඥවරුන් 50කට අධික පිරිසක් පෙනී සිටීමය.

#Aragalaya Lawyer Nuwan Bopege was granted bail by the Fort Magistrate. Over 50 lawyers, including @saliyapieris, were present in the Courts.#lka #SriLanka #StopOppressionLK #SriLankaProtests #RightToProtest pic.twitter.com/apGEk9lUAQ

— Prasad Welikumbura (@Welikumbura) November 17, 2022
SendShareShare
Previous Post

රාජිත නෙමෙයි කවුරුහරි මේ වෙලාවේ ආණ්ඩුවට යනවා නම් ඒ යන්නේ සාක්කුව පුරවගන්න! මේ ටික කාලෙට ඩීල් ටිකක් දාගන්න! සජබෙ හේෂා ගැහිල්ල පටන් ගනී! මේ අයවැය රනිල්ගේ ගේම් එකක්! අපි පරද්දන්න වැඩ කරනවා! (VIDEO)

Next Post

බෙලිඅත්තේ කසිප්පු ඇල්ලුවාට OIC කෑගහපු පොලිස් සැරයන්ව මොනරාගල ඩොටේ පොලිසියකට මාරු කරලා! ලොක්කො සෙට් එකක් ජීවිතේ එපා වෙන තරමටම රැග් එකක් දෙනවලු! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.