රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් කිරිඇල්ල මහතා කියා සිටියේ රාජිතගේ ඉතිහාසය කවුරුත් දන්නා බවත්, ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්ය.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.