කොළඹ නෙළුම් කුළුණේ නමෙන් “නෙළුම්” කොටස ඉවත් කර එහි නම “කොළඹ කුළුණ” ලෙස වෙනස් කිරීමට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
උස් කුළුණකට ‘නෙළුම් කුලුන’ යන නම සුදුසු නොවන බවට අදහස් පළවීම මෙම නම වෙනස් කිරීමට හේතු වී ඇති බව පැවසේ.
මෙම කුළුණ ඉදිකරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.










