එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් අද (04) දින නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පැය 2ක පමණ කාලයක් සාකච්ජා පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී පෞද්ගලික කරුණුවලට අමතරව දේශපාලන කරුණු රැසක්ද සාකච්ජා වීී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.










