දැනට දෙපිල බෙදී සිටින රනිල්-සජිත් පිල් අතර යළි එකගතාවක් ඇති කර ගැනීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජිත සේනාරත්න මහතා පත් කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සේනාරත්න මහතා දැනටමත් ප්‍රේමදාස පාර්ශ්වය සමග සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ජා පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.










