පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ආණ්ඩුව පරාජයට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පෙන්වා දන්නේය.
එමෙන්ම 13 වන සංශෝධනය රටට අවශ්‍ය නැති බවද හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.