• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඉල්ලා අස්වෙන්න ඕනේ! ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ! පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ! දෙමළ සන්ධානය ස්ථාවරය ප්‍රකාශයට පත්කරයි!

July 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල් ඉල්ලා අස්වෙන්න ඕනේ! ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ! පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ! දෙමළ සන්ධානය ස්ථාවරය ප්‍රකාශයට පත්කරයි!
Share on WhatsAppShare on Facebook
පාර්ලිමේන්තුව විසිරුවා හැර සැබෑ ජන වරමකට ඉඩ ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

‘ඒ අය ඊට පෙර දවස ප්‍රකාශයක් නිකුත් කරා අපි ලේකම් කාර්යාලය හෙට දවසේ ඉඳන් සවස දෙකට නැවත භාර දෙනවා කියලා. ඒ කිව්වට පස්සේ මේ වගේ සිදුවීම් සිදුවෙලා තියෙනවා. මේ වගේ ක්‍රියාවම නම වෙනිදා කරනකොට රනිල් වික්‍රමසිංහ මහතා එක  නිවේදනයයි කිව්වේ මේක හෙළා දකින බවත් තරයේ හෙළා දකින බවත්. අනිත් එක මේ වගේ රජය හැසිරුනොත් මම රජයට දෙන සහය ඉල්ලා අස් කරගන්නවා කියලත් එතුමා කිව්වා. එහෙම නම් එතුමා මේවගේ ඒකට වැඩිය කරනකොට අපිත් හිතලා බලන්න ඕන දැන් මේ රජයට අපේ සහය දෙන්න පුලුවන්ද කියලා.  ජනවරම අහිමි වෙච්ච නිසා තමයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ අමාත්‍යතුමා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වුණා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ  පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැරලා මැතිවරණයක් තියන්න. අලි සබ්‍රි මහතාව දැන් විදේශ ඇමැති වශයෙන් පත් කරලා තියෙනවා. එතුමාම කියලා තියෙනවා ගොටාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥ මම නඩු 35කින් මම එතුමා වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා කියලා. ඉතින් එයාව ඇයි විදේශ ඇමැති තනතුරට පත් කරේ. ගෝඨාභය රාජපක්ෂ කොයි රටට යන්නටත් මෙතුමාගේ සහාය දෙන්න පුළුවන්. ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕන. ජනාධිපතිතුමාත් ඉල්ලා අස් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරලා නව මැතිවරණයක් තියන්නම ඕනේ

SendShareShare
Previous Post

රනිල් එක්ක ඔට්ටු වෙන්න වෘත්තීය සමිති සැරසෙයි! පුළුල් එකමුතුවකට සූදානම් වෙයි! (VIDEO)

Next Post

බොරතෙල් මිල පහළ වැටෙයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper