ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක් ලෙසය.
ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 103 යි සත 2 ක් ලෙස සටහන් වී තිබුණි.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.