වසර 4ක සිර දඩුවමකට යටත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමායක මහතාගේ පාර්ලිමේන්තු වැටුප අක්හිටුවීමට පාර්ලිමේන්තු බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් මාසයේ සිට ඒ මහතාගේ වැටුප අත්හිටුවා ඇති බව දැනගන්නට තිබේ.
රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු මෙසේ වැටුප් අත්හිටුවා ඇති බව දැනගන්නට ඇත.










