• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට යන්න ගිය මහින්දානන්දට කටුනායකදී අලි ජරමරයක්! ආගමන විගමනයෙන් යන්න නොදී හරවා යවයි! වහාම පරීක්ෂණයක් පටන් ගනී! දෙදෙනෙකුගේ වැඩත් තහනම් කරයි!

March 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්ද කල්දානවට අපිත් කැමැති නෑ! ඕනෙම ඡන්දයක් තියන්න පොහොට්ටුව ලෑස්තියි! මහින්ද වේදිකාවෙ තියාගෙන මහින්දානන්ද රනිල්ට පණිවුඩයක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස්ගතවීම සඳහා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ, ඔහුට එරෙහිව මතුගම අධිකරණයෙන් ලබාගත් විදෙස් ගමන් තහනමක් ඇති බව පවසමිනි.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය විදෙස් ගමන අවලංගු කර ඇත.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ තමන්ට එරෙහිව එවැනි කිසිදු නඩු කටයුත්තක් හෝ විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයකින් පනවා නොමැති බවය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ආගමන විගමන පාලකවරයාවද අද දැනුම්වත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙවැනි වැරැදීමක් සිදුවන්නට ඉඩ ඇතැයි සිදුකළ මූලික සොයාබැලීමකදී පෙනී ගොස් ඇති බවය.

කෙසේවෙතත් මීට සත්‍ය වශයෙන්ම බලපෑ හේතුව කුමක්දැයි අනාවරණය කරගැනීම සඳහා ලබන සඳුදා පරීක්ෂණයක් පවත්වන බව ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.

පරීක්ෂණ අවසන්වනතුරු මෙම සිද්ධිය හා සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආගමන විගමන පාලකවරයා පියවර ගෙන තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණයෙන් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නමුත් ඒ මහතා අධිකරණයට කරුණු දැක්වීමකින් පසු අදාළ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ දත්ත සම්බන්ධයෙන් පද්ධතියේ පැවති දෝෂය නිවැරදි කිරීමෙන් අනතුරව ඔහුට විදෙස්ගතවීම සඳහා අද (11) අවසර ලබාදුන් බවය. -දෙරණ

SendShareShare
Previous Post

මහින්ද සමරසිංහගෙන් වැඩ කරන විදිහ ගැන විදේශ සේවා නිලධාරීන්ට රාජ්‍යතාන්ත්‍රික සැසියක්! PHOTO

Next Post

මිනිස්සු මැරුණේ විරෝධතාවලට ගහපු කල් පැනපු කඳුළු ගෑස් නිසාද? ගහපු රසායනික අවියක් නිසාද? වෛද්‍යවරුයි-කථිකාචාර්යවරුයි-පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි කියන කතා! VIDEO

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.