අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් විදේශ අමාත්‍යාංශයේ විදේශ සේවා නිලධාරීන් හා විදේශ දූත මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා සැසියක් පැවැත්වීමට කිටයුතු කර තිබිණ.
මෙම සැසියේදී දේශපාලන උපදේශනය, සාකච්ඡා මාර්ගයෙන් එකඟතා ඇතිකරගැනීම, ජාලකරණය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යන්තර කණ්ඩායම් ගොඩනැගීම පිළිබඳව ඒ මහතා විසින් දේශනයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.











