‘රට බංකොලොත්’ යන මැයෙන් දූෂණ විරෝධී බලවේගය විසින් සංවිධාන කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය ලබන 19 වැනි බදාදා සවස 3.30ට කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහි දේශකයන් ලෙස මහාචාර්ය O.G. දයාරත්න, ආචාර්ය මහීම් මෙන්ඩිස්, ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර සහභාගී වීමට නියමිතය.
එම සංවිධානයේ සභාපති මුජිබර් රහුමාන් සහ කැදවුම්කරු වන නිරෝෂන් පාදුක්ක විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කොට ඇත.











