• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පාවා දෙනවා කියලා එදා කියපු ‘එක්ටා’ ගිවිසුම ඔන්න දැන් එනවා! ඉන්දීය මහකොමසාරිස් කතාව එළියට දමයි!

July 28, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රට පාවා දෙනවා කියලා එදා කියපු ‘එක්ටා’ ගිවිසුම ඔන්න දැන් එනවා! ඉන්දීය මහකොමසාරිස් කතාව එළියට දමයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙද ගිවිසුම හෙවත් ‘එක්ටා’ ගිවිසුම අස්සන් කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයකට ඇද දැමූ ජනවාරියේ සිට ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ලෙස ඩොලර් බිලියන 4 ක පමණ ආධාර ලබා දීමෙන් පසුව, ඉන්දියාව දැන් එහි පෞද්ගලික සහ රාජ්‍ය ආයතන හරහා නව ක්ෂේත්‍ර සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට සැලසුම් කරමින් සිටින බව හෙතෙම පවසයි.

එහිදී පුනර්ජනනීය බලශක්තිය, හයිඩ්‍රොකාබන්, වරාය සහ යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සදහා ඉන්දියාව අවධානය යොමු කරනු ඇත.

දිගුකාලීන අපේක්ෂිත ‘ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම’ (එක්ටා) අත්සන් කිරීමට ද කටයුතු කළ යුතු බව හෙතෙම සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

පෙරළියක් කරමින් ‘අයිඩියල් මෝටර්ස්’ ලංකාවේ හදපු පළමු ඉලෙක්ට්‍රික් වාහනය එළියට දමයි! (PHOTOS)

Next Post

අරගලකරුවන් පොලිසියට බාර දුන් එක්කෝටි හැත්තෑඅට ලක්ෂය කෝ? ‌පොලිසිය තවම සල්ලි අධිකරණයට ඉදිරිපත් කොට නෑ! හැබැයි සල්ලි ගණන් කරපු 4 දෙනා අද උසාවියට ඉදිරිපත් කරලා!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper