• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට අතහැරලා යන තරුණ තරුණියන්ගෙන් සජිත් ඉල්ලීමක් කරයි! (VIDEO)

July 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රට අතහැරලා යන තරුණ තරුණියන්ගෙන් සජිත් ඉල්ලීමක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට දැවැන්ත අර්බුධයකට පත්ව ඇති අවස්ථාවක රට අතහැර නොයන ලෙසත්, රට විනාශ කරපු හොර වංචනිකයන්ගෙන් තොර ජනතාවගේ කැමැත්ත දිනා ගත් පාර්ලිමේන්තුවේ බහුතරයකගෙන් සමන්විත නිවැරදි දර්ශනයක් සහිත නව සන්ධානයක් සමඟ එකට එකතු වී ඉදිරි වසර 5ක කාලය තුළ රට ගොඩ නැගීමට ශ්‍රමයෙන්, බුද්ධියෙන්, දැනුමෙන්, හැකියාවෙන් දායක වන ලෙසත් ඊයේ (30) සමගි ජන බලවේග තරුණ වෘත්තීයවේදීන් හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා සහ රජය විසින් පවතින අර්බුධය අර්ථකථනය කරනවාට වඩා එය අතිශය සංකීර්ණ බවත් මේ සඳහා රටේ බලය තාවකාලිකව බාරගත් දොරටුපාලකයන් පවා බලය අනිසි ලෙස භාවිත කිරීම හේතු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ හේතුවෙන් අධි උද්ධමනය සහ විරැකියාව ඇති වී ජනතාවගේ සිතුම් පැතුම් පවා බිඳ වැටී ඇති බව යි.

මීට වසර කිහිපයකට පෙර දරුණු ලෙස ගෝත්‍රික සටන් හේතුවෙන් ලක්ෂ 8කට ආසන්න ජීවිත අහිමි වූ රුවන්ඩාව අද අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇත්තේ එරට පාලකයන් සහ බුද්ධීමතුන් ගත් නිවැරදි තීන්දු තීරණ නිසා බවත් එය ආදර්ශයක් ලෙස ගෙන අප රටේත් සිටින බුද්ධිමතුන්, විශේෂඥයන්ගේ දැනුම රට ගොඩනැගීමේ කාර්යට යොදා ගැනීමට මනා වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් පැවසීය. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා කාර්යයට සමගි ජනබලවේග රජයක් යටතේ බුද්ධිමතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ, විශේෂඥයන්ගේ දැනුම, පළපුරුද්ද හා හැකියාව යොදා ගනු ලැබුවත් එය තවත් වියත් මගක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ වියත්මග විසින් ජනතාව මිත්‍යාවෙන්, බොරුවෙන්, වංචාවෙන් නොමග යැවූ බව යි.

එබැවින් 2019 බහුතරයක් හසු වූ බොරුවට තව තවත් හසු නොවී මාස 6න් 10න් රට ගොඩනගන බවට වන රැවටීම්වලට හසු නොවී ඉදිරි වසර 5ක කාලය තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමග එකට එකතු වී නැවතත් රට ගොඩ නැගීමට එක්වන ලෙස ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

ඇයි මේ ගුවන් හමුදාවෙන් මිනිස්සුන්ට ගහන්නේ? එහෙම මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද? මොකද්ද මේ නීතිය? (VIDEO)

Next Post

ගෝඨා පුටින්ට කෝල් කරපු කතාව සම්පූර්ණ බොරුවක්! එරෝෆ්ලෝට් නතර කරලා රටට සතියකට ලැබුණු ඩොලර් ලක්ෂ 12ක් ගෝඨා නැති කළා! ආණ්ඩුවේ ඇමැතිවරු රුසියාවේ යන්නේ තෙල් ගෙන්න නෙමෙයි තෙල් මාරුකරගන්න! රාජපක්ෂ පවුලේ ඥාතියා ජනාධිපතිට දිගට හරහට පහර දෙයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.