යුරෝපා සංගමය ලංකාවේ ආණ්ඩුවට රුපියල් කෝටි 450ක් ලබා දී ඇති බවත්, එම මුදල් ජනතාවට ලබා දිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
පසුගිය දින කිහිපය තුළ සමගි ජන බලවේගය යුරෝපා සංගමයේ ප්‍රධානීන් ඇතුලු විදෙස් රටවල ප්‍රධානීන් මුණගැසුණු බවත්, එහිදී ලංකාව මුහුණ පා සිටින අර්බූදයෙන් ගොඩ ඒම සදහා මූල්‍ය ආධාර උපකාර කරන ලෙස ප්රගතිශීලී විපක්ෂයක් ලෙස ඉල්ලා සිටි බවත් හෙතෙම සදහන් කර සිටියේය.










