• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්දෙ කාලේ ළමයින් 11ක් පැහැරගෙන මරලා ගල් ගැට ගහලා මුහුදට දැම්මා: හෙණ ගහනවා -ෆොන්සේකා‌ගෙන් අනාවරණයක් (VIDEO)

April 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද්දෙ කාලේ ළමයින් 11ක් පැහැරගෙන මරලා ගල් ගැට ගහලා මුහුදට දැම්මා: හෙණ ගහනවා -ෆොන්සේකා‌ගෙන් අනාවරණයක් (VIDEO)
Share on WhatsAppShare on Facebook

කප්පම් ගැනීම සඳහා පාසල් වයසේ දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ව ඝාතනය කර මළසිරුරුවල ගල් බැඳ මුහුදට දැමූ පුද්ගලයින් කණ්ඩායමක් පවා අදාළ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට දේශපාලන පළිගැනීම් කොමිසම විසින් නිර්දේශ කර ඇති බවත් මෙවැනි ක්‍රියාවන් යනු හෙණ ගහන අපරාධ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මම මතක් කරලා දෙන්න ඕනෙ මාව හිරේට අරගෙන මගේ දරුවො දුටුතැන අල්ලන්න කියලා ලංකාව පුරා පෝස්ටර් ගැහුවා. මගේ දරුවො අවුරුදු පහක් හැංගිලා හිටියා ජීවත් වෙන්න, එවැනි ඉතිහාසයක් මේ රටේ තියෙනවා. මෙම කොමිසමේ සභාපති රට සහ අධිකරණ ක්ෂේත්‍රයේ එතුමා හඳුන්වන්නෙ පිස්සු පූසා කියලා. එයා වාර්තා කරලා තියෙන්නෙ මේ වාර්තාවෙ මේවා අපි දකින්නෙ කැකිල්ලේ නිර්දේශ හැටියට. මෙමගින් නීතිය අතට ගැනීමක් සහ අධිකරණය හෑල්ලු කිරීමක් සිදුව තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා.

ඊළඟට මේ වනවිට ජනාධිපතිතුමා විශේෂිත ජනාධිපති කොමිසමක් පත්කොට ඉහත කොමිසමේ වාර්තාව ගැන නිර්දේශ ඉල්ලලා තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව ඉදිරියට ගන්න පියවර මොනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා දූෂණ විරෝධී කමිටුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීම වැනි දෙයක් පාර්ලිමේන්තුව හරහා සිදුකිරීමට නිර්දේශ ලැබුණොත් එසේ ක්‍රියාත්මක වීම රජයේ අරමුණ වීමට ඉඩ ඇති බව අපි තේරුම්ගෙන තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය නැතිකිරීම අපි දකින්නේ නිවට බියගුළු වැඩක් හැටියට.

අපි දැක්කා මේ කොමිසමේ දීලා තියෙන නිර්දේශ අනුව පවතින නඩුවලින් චූදිතයින් නිදහස් කරලා නිදොස් කළා. ඊට පස්සෙ තවත් අවස්ථාවක නිර්දේශ කරනවා දඬුවම් නියම වෙලා ඉන්න අය නිදහස් කරන්න. උදාහරණ හැටියට නඩුවක් තියෙනව පාසල් වියේ හිටපු දරුවො 11 දෙනෙක්. මේගොල්ලො අල්ලං ගිහිල්ලා දෙමව්පියන්ගෙන් කප්පම් ඉල්ලුවා. නාවික හමුදාව මේ වැඩේ කළා කියලා තොරතුරු හෙළිවෙනකොට මේ ළමයි 11 දෙනාව මරලා ගල් ගැටගහලා මුහුදේ දියඹට දැම්මා. එතකොට මේවාගේ වැඩකරලා උසාවියේ නඩුවක් තියෙනකොට ඒ නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න කියලා මේ පිස්සු පූසා කොමිසමෙන් නිර්දේශ කරනවා. මේවා සාධාරණ නෑ, මේවා හෙණගහන අපරාධ.

තව නිදහස් කරන්න කියලා තියෙනවා ඇවන්ගාඩ් අධිපති. එයා රජයේ සේවකයෙක්වත් කවුරුවත් නෙවෙයි, එයා කැප්ටන් කෙනෙක් කාලෙ යුද්දෙට බයේ හමුදාවෙන් ගියපු කෙනෙක්. ඊළඟට නිදහස් කරන ලෙස නිදේශ කරලා තියෙනවා මරණීය දණ්ඩනය නියම වී දැනට බන්ධනාගාරයේ වසන දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔහු සමග මට කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔහු පුද්ගලිකව ඉතා සුන්දර මිනිහෙක්, මම කතා කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාකලාපය අපි අනුමත කරන්නෙ නෑ. රංජන් රාමනායක තින්දුවට පසුව විනිසුරුවරයෙකුට කතා කළායැයි කියලා දුමින්ද සිල්වාව නිදහස් කිරීමට තරම් මේ කොමිසමට පිස්සු තදවෙලා තියෙනවා”

SendShareShare
Previous Post

විජේදාසට බැනපු එක ගැන ගෝඨා පළමුවරට කතා කරයි: විමල්-උදය සටන අතහරී: ආණ්ඩුව සජබෙට බයවුණාවත්ද? (රාජ්‍ය රහස්)

Next Post

පාස්කු ප්‍රහාරයට බදුර්දීන් අයියයි-මල්ලියි අද පාන්දර යළි අත්අඩංගුවට

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.