යුද හමුදා යතුරුපැදි බලඝණයේ කණ්ඩායම් 5ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ට යොදවා ඇති බවට වාර්තා වේ.
එම ප්‍රදේශවල ආරක්ෂාවට සහ හදිසි සෝදිසි මෙහෙයුම්වලට එම කණ්ඩායම් යොදවා ඇති බව පැවසේ.
ඒ අනුව එම යතුරුපැදි බලඝණය අදාළ ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.











