මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝව සමග පැවැති තරගයෙන් බෙල්ජියම පරාජයට පත්වීමත් සමග එරට පාපන්දුලෝලීන් වීදි බැස ප්‍රචණ්ඩව හැසිරුණු ආකාරය දැකගත හැකි විය.
ඒ අනුව බ්‍රසල්ස්, ඇම්ස්ට්‍රඩෑම්, රොටර්ඩෑම් සහ හේග් නගරවල කැරලි හටගත් බවත්, ඒවා පාලනය කිරීමට ආරක්ෂක අංශ පවා යොදවා තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
මෙම තරගය මොරොක්කෝව ජයගත්තේ 2-0ක් වශයෙනි.










