මෙරට චීන කොළනියක් බවට පත්කිරීමට තමන් විරුද්ධ බව අද අභයාරාමයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
කොළඹ වරාය නගරයට හෝ එයට ආයෝජන ගෙන ඒමට විරුද්ධ නොවුනත් රටේ ස්වාධිපත්‍යට සිදුවන හානියට තමන් විරුද්ධ බව උන්වහන්සේ මෙහිදී පැවසීය.
කවුරුන් කොහොම අයිතිවාසිකම් පැවසුවද පොදුජන පෙරමුණ ආරම්භ කරන ලද්දේ අභයාරාමයේදී බව මතක් කළ උන්වහන්සේ ඇතැමුන්ට මුල අමතක වී ඇති බව පැවසීය.
උන්වහන්සේ එම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහතින්…










