• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රටේ බොරු කියන එකාට අප්පුඩි ගහනවා: ඇත්ත කියන එකා හිරේ දානවා: රන්ජන් වෙනුවෙන් ඇමැතිවරයෙක් පෙරට එයි (VIDEO)

February 6, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මන්ත්‍රී සටනින් රන්ජන් දිනුම්
Share on WhatsAppShare on Facebook

‘රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිව්ව හැම කතාවක්ම ඇත්ත කියලා මම කියනවා. අර්ධ වශයෙන් හෝ සත්‍ය තිබුණා එම කතා ඇතුළේ. එතුමා අමාරුවේ වැටුණේ පාර්ලිමේන්තුවෙන් පිටදී ඕවා කතා කරපු නිසයි. පාර්ලිමේන්තුව ඇතුළේ ඕවා කතා කළා නම් මොකුත් කරන්න වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කිව්වම මටත් මඩ ගහයි…” යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට යාබද නිවාසයේ තමන් ජිවත් වන බව කියූ රාජ්‍ය අමාත්‍යවරයා ඔහු ඇසුරු කිරීමට හැකි ප්‍රියමනාප පුද්ගලයෙක් බවද කියා සිටියේය.

‘එතුමා මේ රටේ නම්බුකාර ලිංගික කර්මාන්ත ශාලා ඇතුළේ දුක් විඳින ගෑනු දරුවන් ගැන කතා කළා. ඇත්ත, අම්පාර වගේ ගොඩක් දුෂ්කර පලාත්වල දරුවන් අද ඒ දුක විදිනවා. ඒ ගැන කතා කරන්න අද කවුරුත් නැහැ” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

පාස්කු වාර්තාව එළියට

Next Post

මම ජනාධිපති වුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි: මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට: ෆේස්බුක් විවේචනවලට ගෝඨා උත්තර දෙයි (VIDEO)

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper