• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවා මම හොයන්න ගියානම් මම විශ්‍රාම යනකම් හොයන්න ලැබෙන්නෙ නෑ! සජිත් දුන් පරිගණක බාරගනිමින් අතිදුෂ්කර රන්මිණිතැන්න කනිටු විදුහලේ විදුහල්පති කියපු සංවේදී කතාව! සජිත් පරිගණක අරන් එද්දී විදුලි බල මණ්ඩලය ඉස්කෝලේ ලයිට් කපන්න එයි! සජිත් විදුලි බිලත් ගෙවා ළමයින්ට විදුලිය අරන් දෙයි! රජයේ පාසල් 10150කට ඉදිරියේදී කරන්න යන දේත් එළියට එයි! VIDEO & PHOTOS

April 7, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
මේවා මම හොයන්න ගියානම් මම විශ්‍රාම යනකම් හොයන්න ලැබෙන්නෙ නෑ! සජිත් දුන් පරිගණක බාරගනිමින් අතිදුෂ්කර රන්මිණිතැන්න කනිටු විදුහලේ විදුහල්පති කියපු සංවේදී කතාව! සජිත් පරිගණක අරන් එද්දී විදුලි බල මණ්ඩලය ඉස්කෝලේ ලයිට් කපන්න එයි! සජිත් විදුලි බිලත් ගෙවා ළමයින්ට විදුලිය අරන් දෙයි! රජයේ පාසල් 10150කට ඉදිරියේදී කරන්න යන දේත් එළියට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රජයේ පාසල් 10150ම ගුණාත්මක භාවයෙන් ඉහළ ජාත්‍යන්තර මට්ටමේ පාසල් ලෙස සංවර්ධනය කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක් ලෙස ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කළ යුතු බවත් ඒ සදහා අධ්‍යාපන ක්‍රමය නිවැරදි විය යුතු බවත් රටේ අධ්‍යාපන තුළ බෙදීමක් ඇති නොකර ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට සැමට ප්‍රවේශ විය හැකි අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල වැඩසටහනේ 26 වැනි වැඩසටහන යටතේ හම්බන්තොට රන්මිනිතැන්න කණිෂ්ට විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 26 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර 25 දී සක්වල හරහා රුපියල් ලක්ෂ 20,653,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ලෝකයේ අනෙක් රටවල් සමග හුදකලාව සිටින තාක් කළ අප වීරයන් ලෙස සූරයන් ලෙස පෙනුනත් ලෝකයට රට විවෘත කළහොත් අප සිටින්නේ ඉතා පහළ තත්ත්වයක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අප රටේ පාසල්වලට විදුලි බිල ගෙවීමට පවා නොහැකි වී ඇති අවස්ථාවක අගනුවර වීදුරු කාමර ඇතුලේ සිට රටේ නායකයන් ඩිජිටල් විප්ලව ගැන කතා කරද්දි ගමේ පාසල්වල තොරුතුරු තාක්ෂණ ගුරුවරු නොමැති බවත් සමහර ගුරුවරු පාසල් 2ක තොරතුරු තාක්ෂණය උගන්වන තත්ත්වයක් ඇතිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින්  අද දින රන්මිනිතැන්න විද්‍යාලයේදී සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විදුලි බල මණඩලය විසින් විදුලිය කැපීමට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම විදුලි බිල ගෙවන ලදී.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත පනතට මානව හිමිකම් කොමිසමත් විරුද්ධ වෙයි!

Next Post

අපි බණ කියලත් හමාරයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.