• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක මූලික එකඟතාවක් විතරයි! කාර්ය මණ්ඩල ගිවිසුමක්වත් නෙමෙයි! තව කරන්න වැඩ ගොඩක් තියෙනවා! IMF ගිවිසුම ගැන ‘රොයිටර්’ කියපු කතාවට හිටපු මහබැංකු ප්‍රධානියා දුන් උත්තරේ මෙන්න!

September 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Share on WhatsAppShare on Facebook

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණ ඇත්තේ මූලික එකගතාවක් පමණක් බවත්, අවම වශයෙන් එය කාර්ය මණ්ඩල ගිවිසුමක්වත් නොවන බවත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයකු වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

කාර්ය මණ්ඩල ගිවිසුම පවා අස්සන් කරනුයේ මෙම ගිවිසුමට අස්සන් කිරීමෙන් පසුව බවද ඒ මහතා සදහන් කොට තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මූලික එකඟතාවකට පැමිණ ඇත්තේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සහ වේගවත් මූල්‍ය පහසුකමත් (RFI) සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට යාමට පෙර අවස්ථාවකට පමණක් බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් අද (1) නිකුත් කිරීමට නියමිත බව මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කළේය.

ඊට පිළිතුරු දෙමින් විජේවර්ධන මහතා කියා සිටියේ ‘“මූල්‍ය අරමුදල රොයිටර් වාර්තාව තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත. එය ඇත්තද නැත්තද යන්න අපි නොදනිමු. නමුත් මූලික අදහස් වන්නේ අපට තවදුරටත් උපදේශන පැවැත්විය යුතු බවයි. මෙය අවසන් ගිවිසුම නොවේ,” යැයි කියාය.

එම රොයිටර් වාර්තාවෙන් පසුව, IMF ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer සහ ශ්‍රී ලංකාව සඳහා IMF දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බලධාරීන් සමඟ තවමත් සාකච්ඡා පැවැත්වෙන බැවින් IMF කොළඹ දූත මණ්ඩලය එහි රැඳී සිටීම එක් දිනකින් දීර්ඝ කර ඇති බවයි. එම මෙහෙයුම අවසන් කර අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණේ.

ආචාර්ය විජේවර්ධන පැවසුවේ මූලික ගිවිසුමක් යනු ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා මූල්‍ය අරමුදල සමඟ තවදුරටත් උපදේශන පැවැත්විය යුතු බවට තහවුරු කෙරෙන එකක් බවකි.

දෙපාර්ශවයට අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තවත් දිනකින් දීර්ඝ කළ බව ඔහු පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ ණය ගැන කතා කරන්න සමුලුවක් සංවිධාන කරන පුවත ජපානය ප්‍රතික්ෂේප කරයි! එතකොට රොයිටරුයි මෙහේ මාධ්‍යයයි කිව්වේ බොරුවක්ද?

Next Post

ඩොනල්ඩ්ට සමුදෙන්න හෙට මලක් අරන් ටොරින්ටන් එන්න!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.