වත්මන් පාලනයට එරෙහිව හරි නම් පළමුව පාරට බැසිය යුත්තේ තරුණයන් නොව සිය දරුවන්ගේ අනාගතය විනාශ වීම හේතුකොටගෙන අම්මලා තාත්තලා බව එක්තරා තරුණයකු ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් තිබේ.
මෙම තරුණයා මයික් එකක් ගෙන සදහන් කරන්නේ මේ ක්‍රමයට හුරු නොවී ඊට එරෙහිව සටන් කිරීමට මුලු රටම පාරට බැසිය යුතු බවකි.










