• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින් රාජපක්ෂ හොර නඩය රට විනාශ කළා! දැන් අලියයි කපුටයි පොහොට්ටුවයි තුනම එකතු වෙලා රට විනාශ කරනවා! ඔබ සූදානම්ද ඒකට ඉඩ දෙන්න! නෑ..! නෑ…! නෑ…! බණ්ඩාරවෙල ජනතාව එක හඬින් කෑ ගසා කියයි! VIDEO & PHOTOS

February 13, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මුලින් රාජපක්ෂ හොර නඩය රට විනාශ කළා! දැන් අලියයි කපුටයි පොහොට්ටුවයි තුනම එකතු වෙලා රට විනාශ කරනවා! ඔබ සූදානම්ද ඒකට ඉඩ දෙන්න! නෑ..! නෑ…! නෑ…! බණ්ඩාරවෙල ජනතාව එක හඬින් කෑ ගසා කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මුලින් රාජපක්ෂවරු පමණක් රට විනාශ කර ඉන් සෑහීමකට පත් නොවී අලියයි, කපුටයි, පොහොට්ටුවයි යන පාර්ශ්ව 3ම එකට එකතු වී රට විනාශ කරමින් සිටින බවත් මේ හවුල පරාජය නොකරන්නේ නම් ඉදිරියේ දී මීටත් වඩා පීඩනයකට ජනතාවට මුහුණ දීමට සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා අරගලය නිසා මුදල් ඇමතිවරයාත්, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් ඉවත් වුවත් පසුව ඔවුන්ගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134ක් එකතු කර ගෙන රාජපක්ෂලා රකින ජනාධිපතිවරයකු පත් කර ගත් බවත් ඒ නිසා ජනතාවගේ අපේක්ෂවන්, ඉල්ලීම් මුදුන්පත් වී නොමැති බවත් මෙවැනි තත්ත්වයක් උඩ විදුලි බිල දිගින් දිගටම වැඩි කිරීම, බදු බර වැඩි කිරීම, ගෑස් පොහොර ඉන්ධන මිල අධික ලෙස වැඩි කරන බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් ජනතාව බුද්ධිමත්ව මෙවර මැතිවරණයේ දී තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

70-77 යුගය මෙන් බඩු හිඟ යුගයක් රට තුළ ඇති වුවත් රාජපක්ෂලා සුරසැප ජීවිතයක් ගත කරන බවත් ඔවුන්ට රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ලක්ෂ 42ක් වූ පාසල් සිසුන් දුක් විඳීම නොපෙනෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාව මෙසේ පීඩාවට පත් කරන හොර කපුටු පොහොට්ටු අලි ආණ්ඩු හවුලට කිසිසේත්ම සමාව දිය නොහැකි බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 08 වැනි දා බණ්ඩාරවෙළ නගරයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

එබැවින් මේ කුජීත ආණ්ඩුව මාර්තු 09 වැනිදායින් පසු ගෙදර යැවීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය දිනවන ලෙසත් අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යාමට එක්වන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඡන්ද පත්‍රිකා අද දෙන්න තිබියදී මුද්‍රණාලයාධිපතිනිය හවස එවූ ලිපියකින් ‌සල්ලි ගෙවන විදිහ දැනුම් දෙන්න කියලා! කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්!

Next Post

පද්ධතිය බිඳ වැටී පාස්පෝට් කන්තෝරුවේ අලිජංජාලයක්! ‌පොලිසිය හමුදාවත් කැඳවයි! පාස්පෝට් දියව්.. දියව්…! පාස්පෝට් අද නොවෙයි හෙට! VIDEO

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.