ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේදී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම පසෙක දමා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල කියන්නේ මුලින්ම බෙල්ලේ වැල දාගත්තාට පසු අප කෑම දෙන්නම් යැයි කියාය.
පීඩිත ජනතාව බිත්තියට හේත්තු කර මෙම ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යා නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.