ඊයේ (17) රාත්‍රී 11 සිට මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 3ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව මුලතිව්, පුදුකුඩුඉරිප්පූ, මුල්ලියාවේලි හුදකලා කිරීමට පියවර ගෙන ඇත.
දෙමළ වැසියන් අද (18) දිනයේදී මෙම ප්‍රදේශවල යුද සැමරුම් පැවැත්වීමටද සැලසුම් කර තිබිණ.










