පොලිස් ආරක්ෂාව නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව මුද්‍රණාලයාධිපතිනිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ඉල්ලන ලද ආරක්ෂාව තවමත් ලැබී නොමැති බවකි.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන නිසා පොලිස් ආරක්ෂාව ලබා දී නොමැති බවකි.










