අද දිනයේ තමන් මුදල් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැඩි කලකිරීමෙන් යුතුව පාර්ලිමේන්තුවේ කතා කළ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ජනාධිපතිවරයාව විවේචනය කිරීමටද සිල්වා මහතා පියවර ගත්තේය.

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.