පොලිස් නිලධාරීන් 13 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මූතූර් පොලිසිය වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මුතූර් පොලිසියේ කටයුතු සාම්පූර් පොලිසිය වෙත පැවරීමට පියවර ගෙන තිබේ.
මුතූර් පොලිසියේ නිලධාරීන් 107 දෙනකු සිටින අතර සෙසු නිලධාරීන් දින 14ක නිරෝධයනයට යොමු කර ඇත.











