• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතුරාජවෙල හෙක්ටයාර් 4400ක් අතුරුදන්

March 20, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මුතුරාජවෙල හෙක්ටයාර් 4400ක් අතුරුදන්
Share on WhatsAppShare on Facebook

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයට අයිතිව තිබූ හෙක්ටයාර් 5601ක භූමි ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුළදී හෙක්ටයාර් 1200 දක්වා අඩු වී ඇති බව ජී. පී. එස්. තාක්ෂණය යටතේ සිතියම් ගත කිරීමේදී හෙළි වී තිබේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ පාතාලය, ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්, ඔවුන්ගේ හිතවතුන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් මුතුරාජවෙල නීති විරෝධීව ගොඩ කර අල්ලා ගැනීමය.

ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ 1990 වන විටද මුතුරාජවෙලට හෙක්ටයාර් 3064ක් හිමි වී තිබූ බවය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුතුරාජවෙල වහාම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන එය සංරක්ෂණය සඳහා කඩිනමින් අදාළ නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මුතුරාජවෙල ඉඩම් අතරේ පෞද්ගලික ඉඩම්ද තිබෙන බව අනාවරණය වී ඇති හෙයින් ඒවා ගැන වෙනම සොයා බැලීමක් සිදු කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා දැනට වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මුතුරාජවෙල නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට ගැසට් මඟින් පවරා ගන්නා බවද සඳහන් කළේය.

කොළඹ නගරාසන්නයේ පිහිටා ඇති මුතුරාජවෙල කොළඹ අවට වාතාශ්‍රය පිරිසුදු කරන පෙනහල්ලක් බඳු පරිසර සංවේදී කලාපයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුම පරිසර අමාත්‍යාංශයට පෙන්වා දී තිබිණි.

SendShareShare
Previous Post

ඊළග පාර ඉල්ලනවද නැද්ද? ගෝඨා දුන් උත්තරේ මෙන්න

Next Post

වාහන දඩ ගෙවන්න පෝස්ට් ඔෆීස් ගිය කාලෙ ඉවරයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper