මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කිසියම් පුද්ගලයකු කොල්ලකෑමට උත්සහ කර ඇතත් එහි හදිසි ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමට නිසා එය ව්‍යාර්ථ වූ බව මිහින්තලේ පොලිසිය කියයි.
බැංකුවේ ජනේලයක් කඩා ඊට ඇතුළු වූ කොල්ලකරු බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියට හානිකර කොල්ලයට සූදානම් වද්දි එහි ආරක්ෂක නලා පද්ධතිය ක්‍රියාත්මක වී ඇත.
ඒ සමග ක්‍රියාත්මක වු මිහින්තලේ පොලිසිය එම ස්ථානයට පැමිණෙනවාත් සමග කොල්ලකරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.