• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිලියන 25ක පගාවක් දෙන්න හැදුවට අමරවීර නිහඬ ඇයි? අල්ලස් කොමිසමට නොගිය රහස මොකද්ද?

December 8, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මිලියන 25ක පගාවක් දෙන්න හැදුවට අමරවීර නිහඬ ඇයි? අල්ලස් කොමිසමට නොගිය රහස මොකද්ද?
Share on WhatsAppShare on Facebook

ෂැම්පූ සහ ජෙල් සැෂේ පැකට් තහනම් කරන බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගත් තීන්දුව නවත්වා ගැනීම සදහා අමාත්‍යවරයාට රුපියල් මිලියන 25ක කප්පම් මුදලක් ලබා දීමට පිරිසක් සූදානම් වී ඇති බව මාධ්‍ය කිහිපයක් අනාවරණය කොට ඇත.

එක්තරා සමාගමක් විසින් මෙම අල්ලස් මුදල යෝජනා කොට ඇති බව සතිඅන්ත පුවත්පත් දෙකක් වාර්තා කොට තිබේ.

කෙසේවෙතත් අදාළ පුවත පළවී මේ වනවිට දින කිහිපයක් ගතවී ඇතත් අමාත්‍ය අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හෝ වෙනත් කිසිදු ආයතනයකට පැමිණිලි නොකිරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව තිබේ.

සාමාන්‍යයෙන් ලංකාවේ නීතිය අනුව අල්ලසක් ගැනීම හෝ අල්ලසක් දීම බරපතළ වරදකි.

නමුත් අමාත්‍යවරයාට මිලියන 25ක අල්ලස් මුදලක් ලබා දෙන බවට යෝජනා වී තිබියදීත් අමරවීර මහතා ඒ පිළිබදව කිසිදු ආයතනයකට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නොතිබීම විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

නෑ.. නෑ… රුවන්වැලිසෑයට බීලා ගියේ මම නෙමෙයි: මට මඩ ගහනවා… -ලොහාන්

Next Post

රනිල්ගේ ජාතික ලයිස්තුවෙන් එකක් සජිත්ට

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper