බස් ගාස්තු අඩුකළ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ගාස්තු අය කළ බවට මගීන් චෝදනා කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙසය.
ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් 12.9%ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩු කර තිබේ.










