• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 23 කොරෝනා උපරිමයට! සැප්තැම්බර් වෙද්දි ලංකාවේ මරණ 20,000ක්!

May 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මැයි 23 කොරෝනා උපරිමයට! සැප්තැම්බර් වෙද්දි ලංකාවේ මරණ 20,000ක්!
Share on WhatsAppShare on Facebook

2021 සැප්තැම්බර් 01 දින වනවිට කොරෝනා රෝගයෙන් පුද්ගලයන් 20,876ක් මියයනු ඇති බවට වත්මන් තොරතුරු මත පුරෝකතනය කොට තිබේ.

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) – the University of Washington) සතු covid19.healthdata.org වෙබ් අඩවියේ මෙම තොරතුරු අනාවරණය කොට තිබේ.

එම වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුල සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලඟාවේ.

ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ශේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි. එය පරාසයක් ලෙස 21,124ත් 129,270ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.

මුව ආවරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්තභාවය නොසලකා හැරීම්, සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මග හැරීම්, එන්නත් කිරීම් පසුගාමී වීම් වැනි ”නරකම තත්වයක්” තුල දෛනික රෝගීන් වර්ධනය ජුනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත.

උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජුනි අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්ථාවනු ඇත.

එහි උපරිම අගය ජුනි මැද භාගයේ වාර්ථා වේ.

එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313ත් 188,015ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත..

එහි දැක්වෙන ප්‍රක්ශේපන ප්‍රස්තාරය අනුව අද දිනය (මැයි 09) තුළ අළුතින් ආසාදනය වන නව රෝගීන් සංඛ්‍යාව 41,690 කි. එය ගණනය කිරීමට යොදා ගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත.

දෛනික පරික්ෂා කිරීම්වලදී රට තුල බිහිවන නව ආසාදිතයන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි.

ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකිය.

SendShareShare
Previous Post

ඉගෙනගනිල්ලා මහින්දගෙන්… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

කොරෝනා හොඳ වෙද්දි දෑස් අන්ධ වන තවත් දුර්ලභ ‌වයිරසයක් ඇවිත්!

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper