කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණ වාසි ලබා ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කොට ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සදහන්ය.











