පකිස්ථාන මැතිවරණ කොමිසමේ ඡන්ද කල් දැමීමේ උත්සාහය නොතකා එරට පළාත් 02ක මැතිවරණය පැවැත්වීමට ජනාධිපති අරීෆ් අල්වි ඒකපාර්ශකව තීරණය කර තිබේ.
ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 9 වැනි දා පැවැත්වෙනු ඇති.
විදෙස් වාර්තා සඳහන් කළේ, එරට මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල අභිභවා යමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.










